බෙත්ලෙහෙම් පුරේ- දිළිඳු ගව ලෙනේ

bethlehem pure dilindu gawa lene

Anil Bharathi
බෙත්ලෙහෙම් පුරේ- දිළිඳු ගව ලෙනේ Lyrics

බෙත්ලෙහෙම් පුරේ..
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා..

ලෙලෙන කැන්‌ දිදී..
අමුතු තරුවකි

ලෙලෙන කැන්‌ දිදී..
අමුතු තරුවකි
අඳුර මැදින්‌ එළිය මවයි
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා..

බෙත්ලෙහෙම් පුරේ..
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා..

නිරිඳුන්‌ තිදෙනා..
තරුවෙන්‌ දිලෙනා

නිරිඳුන්‌ තිදෙනා..
තරුවෙන්‌ දිලෙනා
මග අහගෙන යති දැක්මට
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා..

බෙත්ලෙහෙම් පුරේ..
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා....

සත වෙත කරුණා..
පිනිදිය ගලනා

සත වෙත කරුණා..
පිනිදිය ගලනා
මුතු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා.. ජේසු බිළින්දා..

බෙත්ලෙහෙම් පුරේ..
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා.. සාමේ රජින්දා..
ජේසු බිළින්දා.. සාමේ රජින්දා...

Video thumbnail