මල් මල් වන මල් මැද පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුන පිරි කුමුදු මලී
මල් මල් වන මල් පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුණ පිරි නයන දිලී
මල් මල් වන මල් මැද පිපි බිනර මලී
මල් මල් වන මල් පියලිය තඹර මලී
මල් මල් වන මල් මැද පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුණ පිරි නයන දිලී
මිණි කින්කිණි නද නංවන
මන නන්දන මුදු වදනයි
නාඹර සිය ගත ලෙලදෙන
නාලිය බඳු ලැසි ගමනයි...//
මල් මල් වන මල් මැද පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුන පිරි කුමුදු මලී
මල් මල් වන මල් පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුණ පිරි නයන දිලී..//
ඇගේ ටිකිරි හිනාව මුලු රටක් වටිනවා
රටක් වටිනවා
ඇගේ කොමල නුරා බැල්ම සෙත පුබුදනවා
සෙත පුබුදනවා
ඇගේ ඇසුර නිසා ගමට කිරි උතුරනවා
කිරි උතුරනවා
ඇගේ ඇසුර ඔබ කල පිං සිහි ගන්වනවා
සිහි ගන්වනවා
මල් මල් වන මල් මැද පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුණ පිරි කුමුදු මලී
මල් මල් වන මල් පිපි බිනර මලී
පුරහඳ වන් සුමිගුණ පිරි නයන දිලී..//