බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌

Bindunu Kalaka Amathaka Kala

punsiri soysa
බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌ Lyrics

බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌
බිඳෙන බඳුන්‌ කුමකට.. සුරකිම්ද ආදරෙන්‌
බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌
බිඳෙන බඳුන්‌ කුමකට.. සුරකිම්ද ආදරෙන්‌

මදහස පෑ දෑස හිත හඬවා.. යන්න යාවි නම්..
මදහස පෑ දෑස හිත හඬවා.. යන්න යාවි නම්..
කඳුළේ.. රිදුමෙන්‌.. සොයමි රස හැඟුම්‌..
කුමට සුබ පැතුම්‌..

බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌
බිඳෙන බඳුන්‌ කුමකට.. සුරකිම්ද ආදරෙන්‌

වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු.. නිමා වී නැතී..
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු.. නිමා වී නැතී..
ගිලිහී.. ගියදෙන්‌.. පෙමට දුන්‌ රිදුම්..
බිඳුණු පෙම්‌ පැතුම්‌..

බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌
බිඳෙන බඳුන්‌ කුමකට.. සුරකිම්ද ආදරෙන්‌
බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌
බිඳෙන බඳුන්‌ කුමකට.. සුරකිම්ද ආදරෙන්‌

බිඳුණු කලක අමතක කල.. නොහැකි නම්‌ සිතින්‌...

Video thumbnail