බිඳුවක්‌ ඉවසා අහන්න හිතවත

Binduwak Iwasa Ahanna Hithawatha

punsiri soysa
බිඳුවක්‌ ඉවසා අහන්න හිතවත Lyrics

බිඳුවක්‌ ඉවසා
අහන්න හිතවත.. අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි..
කිසිදා නොලබන.. පෙමක්‌ පතා ඔබ
ඇය රිදවනු වැරදියි..
ඇය රිදවනු වැරදියි..

මා ඇය හඳුනා.. ගන්නට පෙර සිට
මා ඇය හඳුනා.. ගන්නට පර සිට
ඔබ ඇය හඳුනා සිටි නමුදු..
ඔබට නොවේ  ඈ.. මටයි පෙම් කළේ
දුක්‌ නොම දෙනු ළඳකට එබඳු..

බිඳුවක්‌ ඉවසා
අහන්න හිතවත.. අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි..
කිසිදා නොලබන.. පෙමක්‌ පතා ඔබ
ඇය රිදවනු වැරදියි..
ඇය රිදවනු වැරදියි..

කුරුළු කිරිල්ලන්‌.. කූඩු තැනූ පසු
කුරුළු කිරිල්ලන්‌.. කූඩු තැනූ පසු
සිදු බිඳ වනසා..ලනු හරි නෑ..
සොයුරු පෙමින්  ඔබේ.. ඇසුර පැතු ඈ
වරදක පොළඹන සිත යුතු නෑ..

බිඳුවක්‌ ඉවසා
අහන්න හිතවත.. අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි..
කිසිදා නොලබන.. පෙමක්‌ පතා ඔබ
ඇය රිදවනු වැරදියි..
ඇය රිදවනු වැරදියි..

Video thumbnail