සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ
අපේ මල්ලි වගේ බූට් කෑවෙ නෑ නේ මං
ටික්ටොක් එකෙ එෆ්බී එකෙ රජ කරන්නේ මං
සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ
ඒ ලෙවල් ඇනලා ගෙදර ඇවිත් සැපේ ඉන්නේ මං
ගෙදර හරක් පැටියා කියලා අම්මා කිව්වා බං
මියාකලීෆටත් වඩා වීව්ස් අරං දුන්නේ මං
ඉශි අක්කගෙ ලයිව් එකේ සඳරු අය්යා මං
සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ
අපේ මල්ලි වගේ බූට් කෑවෙ නෑ නේ මං
ටික්ටොක් එකෙ එෆ්බී එකෙ රජ කරන්නේ මං
සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ
දැන් වැඩට ගිහින් ගෙදර ඇවිත් සැපේ ඉන්නෙ මං
ආලෝ මාශි වත් ගිහින් ෆලෝ කරා මං
අපේ අනූ කනූ එක්කත් මම ඩාන්ස් කරා බං
ස්මෝකියෝ ට රැප් කරන්න කියලා දුන්නේ මං
සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ
අපේ මල්ලි වගේ බූට් කෑවෙ නෑ නේ මං
ටික්ටොක් එකෙ එෆ්බී එකෙ රජ කරන්නේ මං
සින්දු කියපු කාලේ
ඒ ලෙවල් කරපු කාලෙ
ඒ ඔක්කොම දැන් ඉවරයි මම සැපේ ඉන්න කාලේ