බොහෝ කලක්‌ ඔයා ඉන්නකෝ

boho kalak oya innako

Athula Adikari
බොහෝ කලක්‌ ඔයා ඉන්නකෝ Lyrics

බොහෝ කලක්‌.. ඔයා ඉන්නකෝ
මටත්‌ වඩා සතුටින්‌..
නැහැනේ ඔයා තරම්‌ මට නම්
චටින කෙනෙක්‌ කොහෙවත්‌
පිළිගන්නෑ සිත තවමත්‌
දුක්‌ දුන්නේ ඔයයි කියා..
මතු සසරේ එක්වේවා
අපි අපගේ ලොවේ සදා...

දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ
පණ තරම් ළං වෙලා..
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව
මම හොඳින්‌ දන්නවා..
පිළිගන්නෑ සිත තවමත්‌
දුක්‌ දුන්නේ ඔයයි කියා..
මතු සසරේ එක්වේවා
අපි අපගේ ලොවේ සදා...

මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද
වෙන හිතක පැටලිලා..
ඔබ ආයේ එනවද මම තාම හිත හිත
පීවිතේ ගෙවනවා..
පිළිගන්නෑ සිත තවමත්‌
දුක්‌ දුන්නේ ඔයයි කියා..
මතු සසරේ එක්වේවා
අපි අපගේ ලොවේ සදා..

බොහෝ කලක්‌.. ඔයා ඉන්නකෝ
මටත්‌ වඩා සතුටින්‌..
නැහැනේ ඔයා තරම්‌ මට නම්
චටින කෙනෙක්‌ කොහෙවත්‌
පිළිගන්නෑ සිත තවමත්‌
දුක්‌ දුන්නේ ඔයයි කියා..
මතු සසරේ එක්වේවා
අපි අපගේ ලොවේ සදා...

Video thumbnail