බුද්ධං සරණං ගච්ඡාමී

Buddan Saranan Ithipiso Bagawa

sangeeth wijesuriya
බුද්ධං සරණං ගච්ඡාමී Lyrics

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

හෝ.. ඕ.. ඔ..

ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ

ඈත මෑත ගව්දුර දහස්‌ ගෙවා..
සීත උණුසුම සැප දුක පසෙක නබා..
වේදනා විඳි මිනිසුන්‌ සොය සොය
ඔබ දෙසු දම්‌ මග නොවේ නිමා

වේදනා විඳි මිනිසුන්‌ සොය සොය
ඔබ දෙසු දම්‌ මග නොවේ නිමා
නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ

තිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
තිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ

පිනි බිඳුවක පණ නල සසරේ
දුවන පනින සිත නිසල කලේ
දහමින්‌ තුටු කල දියත තලේ
බුදු නෙත පහදමු හද මඩලේ

හො හෝ.. වේදනා විඳි මිනිසුන්‌ සොය සොය
ඔබ දෙසු දම්‌ මග නොවේ නිමා
නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ

ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ

නේක මෙත්‌ සිත වපුරා සසර දිනා..
ලෝකයේ අඳ සත හට සුවය ගෙනා..
තිලොවට තිලකව නෙත පෑදූ
වඳිමු වඳිමු සම්බුදු සාදු

තිලොවට තිලකව නෙත පෑදූ
වඳිමු වඳිමු සම්බුදු සාදු
නෙත සිත තුටු කල බුදුරැව බුදු බණ

ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ

Video thumbnail