චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා

Chandikamata Randuwak Wela

t m jayarathna
චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා Lyrics

චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..
චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..

අයියට ගහලා.. නංගිව විකලා
යාළුවෝ ටික තරහා වෙලා..
සෙල්ලම්  කරන්නේ.. කා සමගින්දෝ
පුංචි පුතා දැන්‌ තනිවෙනවා..

චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..
චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..

අයියයි නංගියි.. යාලුවෝ ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා..
එකමුතු වුණා නම්‌.. නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ..

චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..
චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..
චණ්ඩිකමට රණ්ඩුවක්‌ වෙලා..
පුංචි පුතා ඉන්නේ හැංගිලා..

Video thumbnail