චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා

Chandra Madala Badda Watin Modu Wela

sunil edirisinghe
චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා Lyrics

චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා.. බැල්ම හෙලා..

චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා.. බැල්ම හෙලා..

පාළු පැලේ.. අඳුර පිරේ
මගෙ පැලට වරෙන්‌.. හනික සෝඩි නඟේ..
පාළු පැලේ.. අඳුර පිරේ
මගෙ පැලට වරෙන්‌.. හනික සෝඩි නඟේ

චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා.. බැල්ම හෙලා..

දුරුතු හඳේ.. සිහිල වගේ
තනි හිතට මගේ.. පාළු දැනෙයි නඟේ..
දුරුතු හඳේ.. සිහිල වගේ
තනි හිතට මගේ.. පාළු දැනෙයි නඟේ..

චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා.. බැල්ම හෙලා..

චන්ද්‍ර මඬල බැද්ද වටින්‌ මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා.. බැල්ම.. හෙලා..

Video thumbnail