Chandra me raa paya awa

Chandra me raa paya awa

h r jothipala
Chandra me raa paya awa Lyrics

චන්ද්‍රා මේ රෑ පායා ආවා..
හෘදේ පෙමින්‌ නාව නාවා..
මේ ආදරේ වාසනාවන්‌..
දුක්‌ වේදනාවන්‌ නිවේවා..

චන්ද්‍රා මේ රෑ පායා ආවා..
හෘදේ පෙමින්‌ නාව නාවා..
මේ ආදරේ වාසනාවන්‌..
දුක්‌ වේදනාවන්‌ නිවේවා..

ඔබගේ සිනාවෙන්‌ මුලා වී..
මේ රෑ පවා මල්‌ පිජේවී..

රන්‌ තාරකාවෝ සිනාසී..
ප්‍රේමේ අමා ගී ගයාවී..
ආසාව ආවාද මෝරා..
සැමදාම ඔබ මාගෙ වේවා...

චන්ද්‍රා මේ රෑ පායා ආවා..
හෘදේ පෙමින්‌ නාව නාවා..
මේ ආදරේ වාසනාවන්‌..
දුක්‌ වේදනාවන්‌ නිවේවා..

සතුටයි සැපයි ඔබය මාගේ...
ඔබ පෙම්වති පෙම්වතාගේ. .

සතුටයි සැපයි ඔබය මාගේ...
ඔබ පෙම්වති පෙම්වතාගේ. .
අරගන්න ඔය දෑත හුරතල්‌..
දෛවේ මගේ පිහිට වේවා...

චන්ද්‍රා මේ රෑ පායා ආවා..
හෘදේ පෙමින්‌ නාව නාවා..
මේ ආදරේ වාසනාවන්‌..
දුක්‌ වේදනාවන්‌ නිවේවා..

චන්ද්‍රා මේ රෑ පායා ආවා..
හෘදේ පෙමින්‌ නාව නාවා..
මේ ආදරේ වාසනාවන්‌..
දුක්‌ වේදනාවන්‌ නිවේවා..

Video thumbnail