චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න

Chandra Paayanna Ganga Sipaganna

shashika nisansala
චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න Lyrics

හ්ම්ම්..හ්ම්ම්

චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න
හෘදේ ඡායා මවා..
රිද්දා සිප ගන්න.. සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන්‌ එපා..

නැතුවට කම්‌ නෑ රන්‌ මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ..
වියදම්‌ අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ..

චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න
හෘදේ ඡායා මවා..
රිද්දා සිප ගන්න.. සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන්‌ එපා..

සින්දු ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුළඟින්‌ ඇසුවා
නුඹ කොයිදෝ බැලුවා
සුසුමේ දැවටි දුර යන්නට පැතුවා..
චන්ද්‍රා පෑයු ගංතීරේ..
හෘදේ සුව කැන්දු මේ හීනේ..

ගංතීරේ..

චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න
හෘදේ ඡායා මවා..
රිද්දා සිප ගන්න.. සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන්‌ එපා..

නැතුවට කම්‌ නෑ රන්‌ මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ..
වියදුම්‌ අඩුවට කරකාරේ

චන්ද්‍රා පායන්න.. ගංගා සිප ගන්න
හෘදේ ඡායා මවා..
රිද්දා සිප ගන්න.. සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන්‌ එපා..

Video thumbnail