චුට්ටක් චුට්ටක්

 Chuttak Chuttak


චුට්ටක් චුට්ටක් Lyrics

කන්ඩලම්පුරේ මුදුනු කර චූටි කාමරේ
අදින හැම හුස්ම යා වුනේ
ඔබගෙ හද පන්නා
හාදුවෙන් මෙසේ ඇඳෙන හැම
හීන රාමුවේ නුදුටු තැන
අන්දකාරයේ ඔබ සෙනෙහෙ හංගා

I JUST WANT YOU
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නෙ මාලිඟා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්

මා ඔබේම වෙන්නද
මා තාම දන්නේ නෑ
දැන් ලයේ නුරාවෙන් වෙලී
පිලිගන්න බෑ

I JUST WANT YOU
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නෙ මාලිඟා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්

I DON"T THINK YOU KNOW
EVERYTIME YOU COME AROUND ME
LIKE DRUM MA HEART WANTS TO GO ASTRAY TOOK A LIL TIME TO GET YOU NOW I DONT WANTS US TO THROW IT ALL AWAY WHEN YOU LOOK AT ME I LOSE CONTROL
S"LIKE YOU DIVIN RIGHT IN TO MY SOUL
අතීතෙ කියා දුන්න පාඩන් නිසා

I JUST WANT YOU
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නෙ මාලිඟා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක් .....//

Video thumbnail