චාඕ මල්ලී...

Ciao Malli

sanuka wickramasinghe
චාඕ මල්ලී... Lyrics

මාස එකයි දවස්‌ තුනයි මුහුදෙන්‌ නම්
බෝට්ටුවෙන්‌ ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස්‌ වුණේ එහිදී දැන්‌..
සිංඥාරීනා උඹ හින්දා මැරුණා මං

අනාථ වු වෙලේ.. කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා..
ඉතාලි බෝඩරේ.. පැන්නා කඳු දිගේ
කොළයක්‌ හෙව්චා පාර පුරා..
චාඕ මල්ලී.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී..හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී..අම්මව බලන්න යනවා
චාඕ මල්ලී... ඒඑ..

භාෂාවත්‌ පුරුදු වුණා තනියෙන්‌ මං
දවල්ට වැඩ රෑටත්‌ වැඩ විතරයි දැන්‌
මිලානෝ වල ෂෝ තිබුණොත්‌ යනවා මං..
සනුක එක්ක සෙල්ෆියකුත්‌ ගැහුවා බං

අනාථ වු වෙලේ.. කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා..
ඉතාලි බෝඩරේ.. පැන්නා කඳු දිගේ
කොළයක්‌ හෙව්චා පාර පුරා..
චාඕ මල්ලී.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී..හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී..අම්මව බලන්න යනවා
චාඕ මල්ලී... ඒඑ..

සිංඥාරීනා ඔයා එක්ක බිව්වේ  මාගරිටා
මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර එවකට ආටා
අපෙ එහා ගෙදර නීටා.. ගේ ඩෝටා තමයි රීටා
මේ මාත්‌ එක්ක පැනලා ගිහින්‌ රෑට නෑ පරාටා
සල්ලි තරහාවෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතින්‌ බොට්ටුවට සල්ලි ගෙව්වේ උකස්‌ කරලා ආටා
මහ මුහුද මැද්දේ උයන්‌ කෑවේ කරවල බං කට්ටා
උඹ දන්නේ නෑ මං කාපු කට්ට මගේ සිංඥාරිීනා

අනාථ වු වෙලේ.. කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා..
ඉතාලි බෝඩරේ.. පැන්නා කඳු දිගේ
කොළයක්‌ හෙව්චා පාර පුරා..
චාඕ මල්ලී.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී..හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී..අම්මව බලන්න යනවා
චාඕ මල්ලී... ඒඑ..

චාඕ මල්ලී.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී..හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී..අම්මව බලන්න යනවා
චාඕ මල්ලී... ඒඑ..

Video thumbnail