සයිඩර් (පිස්සො වගෙ දඟලන්නෙ නෑ )

Cider (Pisso Wage Dagalanne Na)


සයිඩර් (පිස්සො වගෙ දඟලන්නෙ නෑ ) Lyrics

පිස්සෝ වගේ දඟලන්නෙ නෑ අපි silent
මගේ පාරේ මට යන්න මොකටද ලයිසන්
සමාවෙන්න බෑ අඩෝ අපි මේකේ අයිකන්
කැරකෙන්න දෙන්නේ ඔලු අඩෝ මේවා cider

ඔතපුවා දන්නේ ඇගිලී
හැමදේම මතකයන් ඉතිරී
සල්ලී හින්දා නෑ බම් අපි විකිනී
මගේ වදන් ඇහුවොත් වද ගෑනුත් ගැබිනී
පන දෙන්න බෑ හිතට මැලවුන
පිලිවෙලින් ගලන් එන්නේ අගමුල
පෙන්නපන් තැනක් මේ මට වැරදුන
හදන් එන්නේ cider මේ වදන් තමා පලතුර
කලාවේ අලං ඉන්නේ මං කරටිය
උබ තාම ගෙවන්නේ සෙල්ලෙම ලමා අවදිය
තනියම ඇද්දේ මම දරදිය
බලම් මේ වදන් වල කොලිටිය

මේවා cider
පිස්සෝ වගේ ද්ගලන්නේ නෑ අපි silent
මගේ පාරේ මට යන්න මොකටද ලයිසන්
සමාවෙන්න බෑ අඩෝ අපි මේකේ අයිකන්
කැරකෙන්න දෙන්නේ ඔලු අඩෝ මේවා cider

පටන් ගන්නේ නවතන්න බලන්
ඒක හින්දා තමයි කවුරුත් ඉන්නේ කෙලවන්න බලන්
අපි AK47 බොලා පොඩි පිස්ටල්
කලාවනන් නින්ද අඩෝ මම තමා ක්‍රිස්ටල්
පාවෙන්නේ මම දෙය්යන්ගේ දුමාරෙන්
දිව පිනවන්නේ පැනි හකුරූ
අද මම දුරස්වෙලා දරුනු සමාජෙන්
තනියම ජීවත් වෙන්නේ ඒකයි හිත සතුටු
අඩෝ හෙලවෙන්නේ නොපිරුනු කල
මගේ වදන් කලා හතුරව අඩ පන
කලා වෙන්නම් චන්දේ මට තුනෙන් දෙකෙන් බල
උබේ මූන කොට්ටම්බා මම කලු ගල

මේවා cider
පිස්සෝ වගේ ද්ගලන්නේ නෑ අපි silent
මගේ පාරේ මට යන්න මොකටද ලයිසන්
සමාවෙන්න බෑ අඩෝ අපි මේකේ අයිකන්
කැරකෙන්න දෙන්නේ ඔලු අඩෝ මේවා cider

Video thumbnail