දෑත් එක්වීලා

Daath Ekweela


දෑත් එක්වීලා Lyrics

දෑත් එක් වීලා
තරු පහන් දැල්වීලා
දිගු රෑක් සිත්සේ රහස් කොඳුරාලා
දෑත් ලංවීලා සඳ රෑ යාවීලා
පිනි වාන් වැස්සේ ආශාවේ මා

ආශාවී මා සිතේ
සීමා නේන ජීවිතේ
නුඹ හින්දා ජීවිතේ වින්දා සෑමදා
පාවීලා රෑ පුරා
යාවී පේන සිහිනයේ
සුව කැන්දා දෑත දුන්නා රූ නාරී මා

රූ සාරී ඈ මගේ
පායා පේන ආදරේ
සඳ ළන්දා හාදු කැන්දා මේ රෑ දිවා
වෑහීලා රූ සොබා
පාවී සේද මාරුතේ
සුව කැන්දා දෑත දුන්නා රූ නාරී මා

Video thumbnail