දගකාරී (ලස්සන මගෙ දෙනුවන් දැක)

 Dagakaari (Lassana Mage Denuwan Daka)


දගකාරී (ලස්සන මගෙ දෙනුවන් දැක) Lyrics

දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

chorus

රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා...
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

Rap verse

කෙල්ලේ නුඹයි මගේ දගකාරී
මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි
මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි
අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවි

ඔය රුවට ඇන්දම හැඩයි සාරී
දෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරි

තාරුකා වගේ නෙතුවල දිස්නේ
ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක්
ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේ
ඔය ලස්සන දැක හද ගැස්සේ

Chorus

ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

pre chorus

දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

chorus

රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා...
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

 

 

Video thumbnail