දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න මා සිත ඇත ගොළු වී

Dahasak De Atha Oba Hata Kiyanna

shirley waijayantha
දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න මා සිත ඇත ගොළු වී Lyrics

දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න
මා සිත ඇත ගොළු වී..
මදහස නගන්න.. දෙනුවන්‌ හෙලන්න
එය මට දහස්‌ වටී..

දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න
මා සිත ඇත ගොළු වී..
මදහස නගන්න.. දෙනුවන්‌ හෙලන්න
එය මට දහස්‌ වටී..

සළුපිළි මුතුමිණි.. අබරණ නොමැතිව
ඔබ මට වරමි නැතී..

සළුපිළි මුතුමිණි.. අබරණ නොමැතිව
ඔබ මට වරමි නැතී..
එනමුදු ඔබෙ සිත.. මගෙ තනියට ඇත
සැනසී හිළින්නෙමී..

එනමුදු ඔබෙ සිත.. මගෙ තනියට ඇත
සැනසී හිළින්නෙමී..

දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න
මා සිත ඇත ගොළු වී..
මදහස නගන්න.. දෙනුවන්‌ හෙලන්න
එය මට දහස්‌ වටී..

මල්‌ මල්‌ හසරැල්‌.. පෑවත්‌ සැම කල්‌
ඔබ මට වරම් නැතී..

මල්‌ මල්‌ හසරැල්‌.. පෑවත්‌ සැම කල්‌
ඔබ මට වරම් නැතී..
අපි ඉමු දෙතැනක.. නිසලව මේ ලෙස
සැනසුම්‌ සුසුම්‌ මැදින්‌..

අපි මුෙ දෙතැනක.. නිසලව මේ ලෙස
සැනසුම්‌ සුසුම්‌ මැදින්‌..

දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න
මා සිත ඇත ගොළු වී..
මදහස නගන්න.. දෙනුවන්‌ හෙලන්න
එය මට දහස්‌ වටී..

දහසක්‌ දේ ඇත.. ඔබ හට කියන්න
මා සිත ඇත ගොළු වී..
මදහස නගන්න.. දෙනුවන්‌ හෙලන්න
එය මට දහස්‌ වටී..

Video thumbnail