දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා.. Lyrics
දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා..
ඔබ දුන් සෙනේ.. මා ළඟ තිබේ.. ඇස් දෙක වෙලා..
මට ඔබ තරම්.. වෙනකෙකු නැතී
ආදරේ කළේ.. සදා.. මගෙ ජීවිතේ පුරා..
දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා..
දැන දැනත් විඳවනා තරම්
දුක මටම දුන්නා..
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කීවා..
නික්මුණේ..
ඔබ කොහේ අවසානයක් නොතියා..
මගේ ආදරේ තවත්.. ඔබටම තමා..
දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා..
දුර ඇතත් වෙන් වෙලා ඔයා
ළඟ වගේ දැනුණා..
හිත හදන් ඉන්නට තව බෑ
ඔබෙ අඩුව දැනුණා..
නික්මුණේ..
ඔබ කොහේ අවසානයක් නොතියා..
මගේ ආදරේ තවත්.. ඔබටම තමා..
දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා..
ඔබ දුන් සෙනේ.. මා ළඟ තිබේ.. ඇස් දෙක වෙලා..
මට ඔබ තරම්.. වෙනකෙකු නැතී
ආදරේ කළේ.. සදා.. මගෙ ජීවිතේ පුරා..
දෛවය අපේ.. ඉරණම වෙලා.. අප වෙන් කළා..