දැක්කදාම නීල දෑස මං වශී උනා
හීන ලෝකයක් හදාන මං ඔබේ උනා
පාට ගෑව ඔබේ දෙතොල් මවයි හැඟුම් නුරා
දැන් ඔයා අරන් තියෙන්නෙ හිත මගෙ හොරා
පෙන්නලා යද්දී ආඩම්බරේ
ගැස්සිලා යාවී හදවත මගේ
පාවෙලා යන්න මේ අම්ඹරේ
එන්නෙ කවදාද දෙව්ලියේ මගේ
දැක්කදාම නීල දෑස මං වශී උනා
හීන ලෝකයක් හදාන මං ඔබේ උනා
පාට ගෑව ඔබේ දෙතොල් මවයි හැඟුම් නුරා
දැන් ඔයා අරන් තියෙන්නෙ හිත මගෙ හොරා
තාල දමන ඔබෙ කෙහෙරැලි අඩගසන්නෙ මටද නඟේ
බිම බලාන යන්නෙ මොකද මාව දැකලා නොදැක වගේ
තාල දමන ඔබෙ කෙහෙරැලි අඩගසන්නෙ මටද නඟේ
ඉශ්ඨ වේදෝ මගේ හදවතේ ප්‍රාර්තනේ
පැටලිලා ඉන්නෙ මා නුඹගේ ප්‍රෙම් බන්දනේ
ලංවෙලා ලංවෙලා මාව සනසන්නකෝ
දෙන් හිනා දෙන් හිනා මට ලියා දෙන්නකෝ
පෙන්නලා යද්දී ආඩම්බරේ
ගැස්සිලා යාවී හදවත මගේ
පාවෙලා යන්න මේ අම්ඹරේ
එන්නෙ කවදාද දෙව්ලියේ මගේ
දැක්කදාම නීල දෑස මං වශී උනා
හීන ලෝකයක් හදාන මං ඔබේ උනා
පාට ගෑව ඔබේ දෙතොල් මවයි හැඟුම් නුරා
දැන් ඔයා අරන් තියෙන්නෙ හිත මගෙ හොරා
තාල දමන ඔබෙ කෙහෙරැලි අඩගසන්නෙ මටද නඟේ
බිම බලාන යන්නෙ මොකද මාව දැකලා නොදැක වගේ
තාල දමන ඔබෙ කෙහෙරැලි අඩගසන්නෙ මටද නඟේ