දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ..
එකමැ දැයක් වී මහ බලයක් වී..
පෙරටමැ යමු ලංකා.. ලංකා..
ඉපැදුණු අප හට ලක් පොළොවේ..
සුරුවිරු කම් උපතින් හුරු වේ...
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුළු ලෝ..
කන්දට කෙන්දට කොන්දට හුරුවි
චන් වන් අතැ සුරුවී..
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා.. ලංකා..
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරු කම් උපතින් හුරු වේ...
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුළු ලෝ..
වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ..
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා.. ලංකා..
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරු කම් උපතින් හුරු වේ...
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුළු ලෝ..
වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ..
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැදැ
පෙරටමැ යමු ලංකා.. ලංකා..
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරු කම් උපතින් හුරු වේ...
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුළු ලෝ..