Danenava Badagini Lyrics
එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න...
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න...
එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න...
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න...
දැනෙනවා බඩගිනී අපි වගේ මයි අපි
හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි..
රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම..
දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න..
ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ..
එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ...
වලාකුළක වත් රැදෙන්න විදිමු හීය අපි අහසට..
බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ....
බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ....
බර උහුලන අප්පච්චි ට..... සැනසිල්ලේ....... හුස්ම ගන්ඩ....