දන්නා තරම්‌.. පද කස්තිරම්..

Danna Tharam Pada Kasthiram

rohana baddage
දන්නා තරම්‌.. පද කස්තිරම්.. Lyrics

දන්නා තරම්‌.. පද කස්තිරම්..
නටලා මට දැන්‌ එපා වෙලා..
මාමේ ඉතින්‌.. කියලා දියන්‌..
අලුතින්‌ පදයක්‌ හරි ගස්සලා..

දන්නා තරම්‌.. පද කස්තිරම්..
තවමත්‌ මට නෑ එපා වෙලා..
බෑනෝ ඉතින්‌.. ඕනෑම නං..
දෙංඤන්කෝ පදයාක්‌ හරි ගස්සලා..

තා.. දිත්ත ගත ගුඳගත
කත්‌ දිරකට ගතත්‌.. ගතකු දොන්තන
ගත්‌ දිත්තත්‌.. තක දිත්තත්‌
ගද්දිරිකිට.. ගුන්තිරිකිට.. ගතකු දොන්ත
තා.. රෙඟත ගති ගුඳ ගත්තෙන්‌

මාමේ.. හරිම අපූරුයි
ඔහොම අලුත්‌ පද හද හද නැටුවම
නැටුම දියුණු වෙනවා..

බෑනෝ.. බොහොම හැඩයිනේ
අලුත හදන පද ඔහොම නටන කොට
කියලා නොදීත්‌ බැරුවා..

දන්නා තරම්‌.. පද කස්තිරම්..
නටලා මට දැන්‌ එපා වෙලා..
මාමේ ඉතින්‌.. කියලා දියන්‌..
අලුතින්‌ පදයක්‌ හරි ගස්සලා..

දන්නා තරම්‌.. පද කස්තිරම්..
තවමත්‌ මට නෑ එපා වෙලා..
බෑනෝ ඉතින්‌.. ඕනෑම නං..
දෙංඤන්කෝ පදයාක්‌ හරි ගස්සලා..

තා.. දිත්ත ගත ගුඳගත
කත්‌ දිරකට ගතත්‌.. ගතකු දොන්තන
ගත්‌ දිත්තත්‌.. තක දිත්තත්‌
ගද්දිරිකිට.. ගුන්තිරිකිට.. ගතකු දොන්ත
තා.. රෙඟත ගති ගුඳ ගත්තෙන්‌

මාමේ.. හරිම වැඩක්නේ
මෙහෙම නැටෙන කොට පරණ තාලේ පද
මොටද කියලා හිතුනා..

බෑනෝ.. එකක්‌ කියන්නම්‌
අලුතින්‌ නැටුවට නටපු පරණ පද
අමතක කරන්ටෙපා..

දන්නා තරම්‌.. පද කස්තිරම්..
නටලා මට දැන්‌ එපා වෙලා..
මාමේ ඉතින්‌.. කියලා දියන්‌..
අලුතින්‌ පදයක්‌ හරි ගස්සලා..

දන්නා තරම්‌.. පද කස්තිරම්..
තවමත්‌ මට නෑ එපා වෙලා..
බෑනෝ ඉතින්‌.. ඕනෑම නං..
දෙංඤන්කෝ පදයාක්‌ හරි ගස්සලා..

තා.. දිත්ත ගත ගුළගත
කත්‌ දිරකට ගතත්‌.. ගතකු දොන්තන
ගත්‌ දිත්තත්‌.. තක දිත්තත්‌
ගද්දිරිකිට.. ගුන්තිරිකිට.. ගතකු දොන්ත
තා.. රෙඟත ගති ගුඳ ගත්‌.. දුන්‌ දුන්‌ දුන්‌...

Video thumbnail