dasa-bimbara-mara-senaga

Dasa Bimbara Mara Senaga

somathilaka jayamaha
dasa-bimbara-mara-senaga Lyrics

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පලවා හල වීතරාගි බුදුන්‌ වඩිනවා
හද වෙත බුදුන්‌ වඩිනවා..

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පලවා හල වීතරාගි බුදුන්‌ වඩිනවා
හද වෙත බුදුන්‌ වඩිනවා..

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවේ ඔරුවෙන්‌

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවේ ඔරුවෙන්‌
ගමන්‌ වැඩිය අන්හීරස
බුදුන්‌ වඩිනවා හද වෙත
බුදුන්‌ වඩිනවා..

සවණක්‌ බුදු රැස්‌ විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්‌

සවණක්‌ බුදු රැස්‌ විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්‌
මුළු දියතෙහි සිසිල මවා
බුදුන්‌ වඩිනවා හද වෙත
බුදුන්‌ වඩිනවා..

මෙත්‌ ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැඟේ

මෙත්‌ ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැඟේ
සාදු සාදු සාදු සාදු
බුදුන්‌ වඩිනවා හද වෙත
බුදුන්‌ වඩිනවා..

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පලවා හල වීතරාගි බුදුන්‌ වඩිනවා
හද වෙත බුදුන්‌ වඩිනවා..

Video thumbnail