දෑස නිලුපුල් තෙමා..
කඳුළු මුතුවැල් සලා..
දෙතොල සුසුමින් පුරා.. ඉකිබිඳ
හඬනු මල්මාලියේ..
හඬනු මල්මාලියේ..
දෑස නිලුපුල් තෙමා..
කඳුළු මුතුවැල් සලා..
දෙතොල සුසුමින් පුරා.. ඉකිබිඳ
හඬනු මල්මාලියේ..
හඬනු මල්මාලියේ..
නිහඬ හදවත් පොතේ ලියැවුණූ..
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ..
නිහඬ හදවත් පොතේ ලියැවුණූ..
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ...
ඔබේ කඳුළැලි මා සිතේ..
නිබඳ පදවැල් ඇඳේ..
නිබඳ පදවැල් ඇඳේ..
දෑස නිලුපුල් තෙමා..
කඳුළු මුතුවැල් සලා..
දෙතොල සුසුමින් පුරා.. ඉකිබිඳ
හඬනු මල්මාලියේ..
හඬනු මල්මාලියේ..
පබළු මිණිමුතු නැතේ මා සතු..
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ..
පබළු මිණිමුතු නැතේ මා සතු..
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ..
තුසර පිනි ලෙස මල් මනේ..
කඳුළ කොපුලේ රැඳේ..
කඳුළ කොපුලේ රැඳේ..
දෑස නිලුපුල් තෙමා..
කඳුළු මුතුවැල් සලා..
දෙතොල සුසුමින් පුරා.. ඉකිබිඳ
හඬනු මල්මාලියේ..
හඬනු මල්මාලියේ...