දෑස පල්ලයි Lyrics
දෑස පල්ලයි වෙනස් වෙන් නෑ කවදාවත් ආදරේ
ලොවෙන් බාදා අපට ආවත් ඔබ දාලා යන්නේ නෑ
කෙදින හෝ දැනගනී මේ හිතේ ආදරේ තියෙනවා
ඔබ තාමන් දන්නේ නෑ ...
හිත පාලුවෙ ගිලුනාදෙන්
වෙන කවුරුත් ඕනේ නෑ
මගේ දෑස වගේ
රකින්නම් ඔයාව මං ...
මේ තනිකම මැද්දෙන් මං
කාලය යනවා හෙමිහිට දැන්
මට ඕනේ නුඹයි
මං ජීවත් වෙන්නට නම් ...
කෙදින හෝ දැනගනී මේ හිතේ ආදරේ තියෙනවා
ඔබ තාමත් දන්නේ නෑ ...