දෑස රිදෙනවා.. පාර බලා ඉඳලා..

Dasa Ridenawa Para Bala Idala

milton mallawarachchi
දෑස රිදෙනවා.. පාර බලා ඉඳලා.. Lyrics

දෑස රිදෙනවා..
පාර බලා ඉඳලා..
අප ආ පාරේ ආගිය වාරේ
මල්‌ ලොව මල්‌ සිඳිලා

සුරතේ අත තියලා..
මට සහතික කරලා..

සුරතේ අත තියලා..
මට සහතික කරලා..
හෙට හවසට ආයේ...
අප හමුවෙමු කීවා..

දෑස රිදෙනවා..
පාර බලා ඉඳලා....
අප ආ පාරේ ආගිය වාරේ
මල්‌ ලොව මල්‌ සිඳිලා

නිදි නැති රෑ යහනේ..
එකම රැයයි ගෙවුණේ..

නිදි නැති රෑ යහනේ..
එකම රැයයි ගෙවුණේ..
අවුරු ද්දක්‌ වාගේ..
ඒ එක රැය දැනුණේ..

දෑස රිදෙනවා..
පාර බලා ඉඳලා....
අප ආ පාරේ ආගිය වාරේ
මල්‌ ලොව මල්‌ සිඳිලා...

Video thumbnail