Dasagin Bala As Ama Paneki

Dasagin Bala As Ama Paneki

harshana dissanayake
Dasagin Bala As Ama Paneki Lyrics

දෑසගින්‌ බලා.. රහස්‌ ගවසලා
සිනාමල්‌ සලා මා.. තොල්‌ මත්‌ කළා..
දෑසගින්‌ බලා.. රහස්‌ ගවසලා
සිනාමල්‌ සලා මා.. තොල්‌ මත්‌ කළා..

ඔච්චම් ඉඟි මායා..
පපුවේ දඟ පානා..
හිරුට හොරෙන්‌ බැස ආ..
සඳ දෝ නුඹ මහදේ පායනා...

අර ඔච්චම් ඉඟි මායා..
පපුවේ දඟ පානා..
හිරුට හොරෙන්‌ බැස ආ..
සඳ දෝ නුඹ මහදේ පායනා...

ඇස්‌.. අමා පානෙකී..
හා.. මේ රැයේ.. දැල්වීලා නිවී..
මා දෑතේ ගෑවි යාවී.. පාවී පාවී යා..
ප්‍රේමේ සිහිනයකී නැළවෙනා..

ඇස්‌.. අමා පානෙකී..
හා.. මේ රැයේ.. දැල්වීලා නිවී..
මා දෑතේ ගෑවි යාවී.. පාවී පාවී යා..
ප්‍රේමේ සිහිනයකී නැළවෙනා..

ඇස්‌..

සීතේ පෙම්‌ සීතේ.. ගීතේ සංගීතේ..
ගිම්හාන දිවියේ ළඟ රැඳී..
වස්සානේ නුඹ දෝ ගිමි නිවූ..

අර සීතේ පෙම්‌ සීතේ.. ගීතේ සංගීතේ..
ගිම්හාන දිවියේ ළඟ රැඳී..
වස්සානේ නුඹ දෝ ගිමි නිවූ..

ඇස්‌.. අමා පානෙකී..
හා.. ඇස්‌.. අමා පානෙකී..
හා.. ඇස්‌.. අමා පානෙකී..
හෝ.. ඇස්‌...

Video thumbnail