දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
වෑහී ආදරේ
චේතනා.. නෙත් දැලේ..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
වෑහී ආදරේ
චේතනා.. නෙත් දැලේ..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
සන්සුන් නදී තෙරේ..
මේ මල් විමානයේ..
සන්සුන් නදී තෙරේ..
මේ මල් විමානයේ..
ආරාධනා..
රැව්දෙනා..
යාමයේ..
ආදරෙන්..
ළංවෙමු..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
වෑහී ආදරේ
චේතනා.. නෙත් දැලේ..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
නිල්වන් වලා තලේ..
ඈතින් එහා ලොවේ..
නිල්වන් වලා තලේ..
ඈතින් එහා ලොවේ..
ගී.. ගායනා..
විසිරෙනා..
මේ රැයේ..
ආදරෙන්..
හිනැහෙමු..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
වෑහී ආදරේ
චේතනා.. නෙත් දැලේ..
ආශා.. විල් තෙරේ..
පායා.. රන් සඳේ..
ඡායා පාවෙනා
මේ සැඳෑ.. යාමයේ..
දෑසේ.. මල් විලේ..
ආශා.. රොන් සැලේ..
හා හා.. හා හ හා.. හහා හා හා හාහහා....
හා හා.. හා හ හා.. හහා හා හා හාහහා....