දෑත දෙපාලන ගිගිරි සරින් ..

Datha Depa Lana Gigiri Sarin

lakshman wijesekara
දෑත දෙපාලන ගිගිරි සරින් .. Lyrics

දෑත දෙපාලන ගිගිරි සරින් ..
මා කැඳවා නොතැවෙන්‌..
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්‌..
සෝක සුසුම්‌ නොහෙලන්‌..

දෑත දෙපාලන ගිගිරි සරින් ..
මා කැඳවා නොතැවෙන්‌..
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්‌..
සෝක සුසුම්‌ නොහෙලන්‌..

පෙරමග පියවර මැකෙන ලෙසින්‌...
ඈතට යනු මැන අසුරු සැණින්‌..
මා හඬවන්නට සිහින තුලින්‌..
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්‌..

දෑත දෙපාලන ගිගිරි සරින්..
මා කැඳවා නොතැවෙන්‌..
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්‌..
සෝක සුසුම්‌ නොහෙලන්‌..

නිදි යහනට වන්‌ අකුණු සරින්..
මතක සිහින සිතුවිලි පුබුදන්‌..
හද මළගම දා මම වැළපෙමි..
විදුලිය සේ යළි සිනහ නොවෙන්‌..

දෑත දෙපාලන ගිගිරි සරින් ..
මා කැඳවා නොතැවෙන්‌..
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්‌..
සෝක සුසුම්‌ නොහෙලන්‌..

Video thumbnail