දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ...
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරු සත්සර මැද්දේ
ඔබගේ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
කලබල නගරේ යද්දී මද්දහනේ..
නොසිතු සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පෙලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැඳුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රදවන්නේ.. කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳිලාදෝ නෑ දන්නේ..
කොතැනද නවතින්නේ.. කවුදෝ දන්නේ..
හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රිදවන්නේ.. කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳිලාදෝ නෑ දන්නේ..
කොතැනද නවතින්නේ.. කවුදෝ දන්නේ..
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ...
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ
ඔබගේ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
කලබල නගංරේ යද්දී මද්දහනේ. .
නොසිතු සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පෙලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැඳුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ....
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ....
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ....
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...