දවසක හමුවුනොත් Lyrics
උදුල සදකට තරු මවන්නට අදුර ඉකිබින්දා
යන්න හැදුවට යන්නෙ කොහොමද?
හිත හෙමින් ඇහුවා...
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා...
දවසක හමුවුනොත්!
නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා...
තරු සොයන්නට අදුරු තැන්වල නුඹද නිදිමැරුවා
අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා
දවසක හමුවුනොත්!
නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා...
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා...
දවසක හමුවුනොත්!
නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා...