දෙන්න ප්රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැගේ නැගේ පායා
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත..
ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
කුමුදු කුසුම් නෙලලා
දෙන්නෙමි සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ සිතේ මලක් පිපී ආවා
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත..
ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
ඔරුවේ නැගී පැදලා
පාවෙමු නැලවීලා...
කුමුදු කුසුම් නෙලලා
දෙන්නම් සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා
ආදරයේ සිහින සැබෑ වීලා
මගේ සිතේ මලක් පිපී ආවා..
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත..
ජීවිතයේ ආලෝකේ..
ඔබයි සදා කාලේ..
ජීවිතයේ ආලෝකේ..
ඔබයි සදා කාලේ...
ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ..
රත්තරනේ දනිමි මමත් ඒක
රත්තරනේ දනිමි මමත් ඒක
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා...
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැගේ නැගේ පායා...
දෙන්න ප්රියේ දෑතට ඔය දෑත...