දෙන්නම් ජම්බෝ (කංකං බූරූ සිංඤෝරු) Lyrics
මූණ සුදුයි ඈ
ඇගෙ කකුල් කලු නෑ
නටයි වන්නම් තට්ටම් ඈ
ඉන්න බැහැ
ඇන්නා පැන්නා නෑ
මං දුන්නොත් ඉල්ලන්නෑ
වටේ ගියොත් ගන්නෙත් නෑ
ඒකී නෑ එහෙම නෑ
ඇස් උදුරන් ඒ නාරං
උස්සා ගස්සා යාවී ඈ
කංකං බූරූ සිංඤෝරු
හා කිව්වෝතින් මරු ඈ..//
කෙල්ලෙ ඔයා පට්ට ගති
රෑට මං දැන් ට්‍රැක්ටර් පදී
දැන්මත් හති වෙන්නෑ ඇති
මරු කඳ ජාති ජාති
ඒ සූකිරි බෝලේ බෝලේ
මං ඉන්නේ මෝලෙන් මෝලෙන් දැං
මොකෝ කෝලෙන් කෝලෙන්
බේරෙන්නේ පාලෙන් පාලෙන්
විනෝද කොල්ලෙක් ඔයාට
උන්නත් අවුලක් නෑ මේ මට
ලංවෙන්නම් කාටත් හොරාට
පස්ස දොරෙන් ගාට ගාට
ඇන්නා පැන්නා නෑ
මං දුන්නොත් ඉල්ලන්නෑ
වටේ ගියොත් ගන්නෙත් නෑ
ඒකී නෑ එහෙම නෑ
ඇස් උදුරන් ඒ නාරං
උස්සා ගස්සා යාවී ඈ
කංකං බූරූ සිංඤෝරු
හා කිව්වෝතින් මරු ඈ..//
ඇන්නා පැන්නා නෑ
මං දුන්නොත් ඉල්ලන්නෑ
වටේ ගියොත් ගන්නෙත් නෑ
ඒකී නෑ එහෙම නෑ