දෙනුවර මින්‌ පසු එක නුවරක්‌ මෙනි

Denuwara Min Pasu Eka Nuwarak Meni

somathilaka jayamaha
දෙනුවර මින්‌ පසු එක නුවරක්‌ මෙනි Lyrics

දෙනුවර මින්‌ පසු එක නුවරක්‌ මෙනි
ඔබෙ හදවත මහදෙ හි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත්‌ අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු

ළිං තොට ගං තොට ආදි තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවුවා

ළිං තොට ගං තොට ආදි තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවුවා
සෙනෙහස්‌ අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගේ හද වෙත ආවා

දෙනුවර මින්‌ පසු එක නුවරක්‌ මෙනි
ඔබෙ හදවත මහදෙ හි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත්‌ අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු

දැහැනකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්උන

දැහැනකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්උන
දිනයක්‌ එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල්මද සිරකත කැන්දන

දෙනුවර මින්‌ පසු එක නුවරක්‌ මෙනි
ඔබෙ හදවත මහදෙ හි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත්‌ අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු

Video thumbnail