දැසමන් මලක් වගේ
ප්‍රියංකරයි.. සුකෝමලයි
දැසමන් මලක් වගේ
ප්‍රියංකරයි.. සුකෝමලයි
සුරංගනාවියක් වගේ
අහිංසකයි.. රටක් වටියි
(කවුද...)
මගෙ රත්තරන් හෙලේනා...මගෙ රත්තරන් හෙලේනා...

රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙන්නට
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
මගෙ රත්තරන් හෙලේනා...මගෙ රත්තරන් හෙලේනා...
මගෙ රත්තරන් හෙලේනා...මගෙ රත්තරන් හෙලේනා...
දැසමන් මලක් වගේ
ප්‍රියංකරයි.. සුකෝමලයි
සුරංගනාවියක් වගේ
අහිංසකයි.. රටක් වටියි
(කවුද...)
මගෙ රත්තරන් හෙලේනා...මගෙ රත්තරන් හෙලේනා...
මගෙ රත්තරන් හෙලේනා...මගෙ රත්තරන් හෙලේනා...
පසු කරමින් මහ කඳුවැටි ඕවිටි
පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි