දේශයෙන් දේශේ බලා..
ඉගිලීලා යන්නෙපා..
පෙම් පාලා වේදනා දිදී..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා..
දේශයෙන් දේශේ බලා..
ඉගිලීලා යන්නෙපා..
පෙම් පාලා වේදනා දිදී..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා..
සංදේශයක් ලියා ප්රියේ.. එවමි කා අතේ..
සැලළිහිනියෝ.. රණ හංසයෝ.. කුරුල්ලන් නැතේ..
වේදනාවන් තෙරපෙන්නේ.. තුරුණු මා සිතේ..
දේශයෙන් දේශේ බලා..
ඉගිලීලා යන්නෙපා..
පෙම් පාලා වේදනා දිදී..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා..
පෙම් දූතයෙක් කළා එදා.. මේඝයක් පචා..
මට කෝ එවන්.. පෙම් දූතයන්... හඬන්නෙමි දයා..
ආදරෙන් පණිවිඩ එමී.. පෙම් පතක් ලියා..
දේශයෙන් දේශේ බලා..
ඉගිලීලා යන්නෙපා..
පෙම් පාලා වේදනා දිදී..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා..
දේශයෙන් දේශේ බලා..
ඉගිලීලා යන්නෙපා..
පෙම් පාලා වේදනා දිදී..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා..
පිටුපාලා යන්නෙපා...