දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි
සැපදුක් සොයා බලන්න....
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න..
දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි
සැපදුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න..
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙළින්ම සවනට වැකෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයි..
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙළින්ම සවනට වැකෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයි..
දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි
සැපදුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න..
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැළපෙනවා
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැළපෙනවා
දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි
සැපදුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න..
දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි
සැපදුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න..