දේවතාවී

Dewathawi


දේවතාවී Lyrics

ඈ සුදු හුරතලී ලා
නුබ දෙස බැලීලා
ඔබ මගෙමයි සිතාලා

ඇස් ඉගි මා කරාලා
එබිකම් කරාලා
ඔබ මා ආලෙන් වෙලීලා

නුරා වසන්තයක් ගෙනා
මගෙ හිතත් රැගුම් නටා
දේවතාවි ඔයා තමා
රැකගන්නම් ලගින් තියා (නගා)

නුරා වසන්තයක් ගෙනා
මගෙ හිතත් රැගුම් නටා
දේවතාවි ඔයා තමා
රැකගන්නම් ලගින් තියා (නගා)

නෙත රැදුන තැනනෙ නුබෙ හිනාව
හද ගැටුන ඔයාගෙ ලතාව
රැව දිලෙන විටදි බලාන
මන් ඉන්නෙම දැන් ඔයා හිතාම

ඔබ තිබ්බ පොඩි තාල රටාව
මම බලන් හිටියෙ දවස පුරාම
කොල්ලා ආවෙ නුබවම සොයාන
වෙන කෙල්ලො එපා දැන් කියාගෙන

නුරා වසන්තයක් ගෙනා
මගෙ හිතත් රැගුම් නටා
දේවතාවි ඔයා තමා
රැකගන්නම් ලගින් තියා (නගා) //

Video thumbnail