Ara Dias ge nangida - අර ඩයස්ගේ නංගිද

Dias


Ara Dias ge nangida - අර ඩයස්ගේ නංගිද Lyrics

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා
කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගිද
බුදු අම්මෝ ලස්සන

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඉස්සර අපි මාර ෆිට්
යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා
දැනගන්නට කලින්

හායි එකක් දුන්නා
අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන
ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට

ඈ නම් සුර අඟනක් වැනිය

 

 

 

Video thumbnail