දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
ආදරෙට විහිළු කළේ ඔබ මගේ නිසා
විහිළු නොදැන ඇයි ඇස් දෙක රතු කරන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
මාත් එක්ක යාළු වෙලා
ඉන්න ඉතින් දෑත වෙලා
තරහා වෙලා ඉන්න එපා දැන්..
ඔය ඇස් දෙක ඉවත හෙළා
හිටියොත් නුඹ අයින් වෙලා
මටත් ඉතින් තරහ ඒවි දැන්..
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
අනේ ඔහොම බොළඳ වෙලා
ඉන්න හැකිද කූඩු වෙලා
මගේ හිතට බයක් දැනෙනවා..
සන්තෝසෙන් ළඟට වෙලා
හිනා වෙන්න හාද වෙලා
නැත්තම් මම විහිළු කරනවා..
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
ආදරේට විහිළු කළේ ඔබ මගේ නිසා
විහිළු නොදැන ඇයි ඇස් දෙක රතු කරන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්
දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
ඔය හැටි චෝදනා කියන්නේ මොකද සෝකයෙන්