දිනෙක මතුදා දෛෙවයෝගෙන් Lyrics
දිනෙක මතුදා දෛෙවයෝගෙන්
ඔබව හමුවේ නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්
දිනෙක මතුදා දෛෙවයෝගෙන්
ඔබව හමුවේ නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්
බැඳි ආදරේ.. සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නෑ.. මා කීවෙ නෑ
හඬනා හැඟුම් පෙන්නා.. ළයේ
ආදරෙන් අමතා..
දිනෙක මතුදා දෛෙවයෝගෙන්
ඔබව හමුවේ නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්
ඉරණම් ලෙසින්.. වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී..
තනිවු මගේ.. පෙම් චේතනා
මට රැ රීදුම් දේවී.. හදේ
පසුතැවී කඳුලේ ..
දිනෙක මතුදා දෛෙවයෝගෙන්
ඔබව හමුවේ නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා.. පවසන්නම්...