Don jin jin don tharikita

Don jin jin don tharikita

Don jin jin don tharikita Lyrics

දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ... - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු......

අවුරුදු කාලේ... පොඩි පොඩි යාලූ....
එකමුතු වීලා වටතිර ඇදලා
ඇලඩින්ගේ...මන්තර පහනේ..
කතාව නටමු අපි ගමටම කියලා....
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ...
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ....
අතුරු මිතුරු යාලු මිතුරු රඟමු සියල්ලා...

දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ... - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු......

තම්දෙන තානා.. සෙම්බු නලෝලා.....
අපි එක්වීලා නටමු එරන් කලේයා......
අපෙ ඉස්කෝලේ.. පුංචි එවුන්නේ....
සෙල්ලම් ලෝකේ අද මෙන්න පෙනේයා.....
සද්ද නගාලා දැන් ගීත ගයාපන්නේ...
සද්ද නගාලා දැන් ගීත ගයාපන්නේ...
අතුරු මිතුරු දඹදිවතුරු රඟමු සියල්ලා...

දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ... - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු......
දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ... - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු......

Video thumbnail