Duka hadu dena raye

Duka hadu dena raye

gunadasa kapuge
Duka hadu dena raye Lyrics

දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම වෙලා..
යෞවනේ අගට විය විරහී
හද ගිලන්‌ වෙලා..

දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම වෙලා..
යෞවනේ අගට විය විරහී
හද ගිලන්‌ වෙලා..

ගහකොළ ද මල්‌ පිපේ
ඇළ දොළ නිල කඩා හැලේ..
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ..

දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම වෙලා..
යෞවනේ අගට විය විරහී
හද ගිලන්‌ වෙලා..

නන්නාඳුනන ලෙසේ
මගතොට යළිත්‌ හමුවෙලා..
මහමෙර හිසින්‌ දරාගෙන
අපි යමු දුරස්‌ වෙලා..

දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම වෙලා..
යෞවනේ අගට විය විරහී
හද ගිලන්‌ වෙලා..

දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම වෙලා..
යෞවනේ අගට විය විරහී
හද ගිලන්‌ වෙලා..

දුක හාදු දෙන රැයේ...

Video thumbnail