දුක හිතෙනා හීන මගේ Lyrics
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුථක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
තව සිතැඟි හංගන්නෙපා...
බොරුවකට රවටන්නෙපා...
සදහටම සමු ගන්න දා...
යලි මාව සිහි වෙන්නෙපා...
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ... තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා...
හමුවීල වෙන් වන්නේ...
හැමදාම රිද වන්නේ...
කවදා ද හිමි වන්නේ...
හිත තාම ගැස්සෙන්නේ...
ඉඟි කරනා දෑස මගේ නහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනව
දැන දැනත් ඔබ ඈතට යනවා
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...