දුම්බර මිටියාවත පැත්තේ..
සුන්දර ගම්මානෙක මැද්දේ..
අන්දර වැට ගාවයි උන්නේ..
ගින්දර වාගෙයි සිත ගත්තේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
දුම්බර මිටියාවත පැත්තේ..
සුන්දර ගම්මානෙක මැද්දේ..
කන්ද කපා ආ.. සඳපාන විලාසේ..
ආල නුරා පෑ.. නුඹ පිටගම් යන්නේ..
නාන තොටේ දී.. නෑ විහිළු කරන්නේ..
කෝඩු නුඹේ අත.. නෑ මට හිමිවන්නේ
මදිවට පෙර පින්.. මං ගෙන ඇදවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්..
අනේ.. මදිවට පෙර පින්.. මං ගගන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්..
දුම්බර මිටියාවත පැත්තේ..
සුන්දර ගම්මානෙක මැද්දේ..
සෝඩි ටිකිරි ළැම.. මල් මාල වැසීයන්..
තෝඩු කනේ ලා.. රන් සේල එතීයන්..
වෙන් වෙනදා නෙත.. කඳුළැලි නොසලන්..
ඉඳ හිටලා මට.. ගම් දොරදි පෙනීයන්
මදිවට පෙර පින්.. මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්..
අනේ.. මදිවට පෙර පින්.. මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්..
දුම්බර මිටියාචත පැත්තේ..
සුන්දර ගම්මානෙක මැද්දේ..
අන්දර වැට ගාවයි උන්නේ..
ගින්දර වාගෙයි සිත ගත්තේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..
නුදුටු විලාසේ.. ඇයි මගහැර යන්නේ..
හිතට මගේ නෑ වාවන්නේ..