පෙම් කළා තමා හැමට වඩා ඉහට උඩ තියන්
හැරගියේ ඔයා මෙමට තිබුනු සියලුදේ අරන්
දුප්පත් තමයි අපි පොහොසත් හිතක් නැති
පිංවත් වුනොත් යලි පව් කරන්නෙපා යලී
මහ ගොඩක් බලාපොරොත්තු දීලා ඔයා
මා දමා ගියේ හිතක් නෑ වගෙ තමා
මට ඔබෙන් එහා ලොවක් තිබ්බෙ නෑ එදා
පන වුනත් දෙන්න ආසාවෙන් හිටිය මා
දුක ලඟ දන වැටේවී කරපු වැරදි සිහි නැගේවී
දෙපයට පෑගෙන වැලි කැටයක්ද මෙමා
දුප්පත් තමයි අපි පොහොසත් හිතක් නැති
පිංවත් වුනොත් යලි පව් කරන්නෙපා යලී
මහ ගොඩක් බලාපොරොත්තු දීලා ඔයා
මා දමා ගියේ හිතක් නෑ වගෙ තමා
මට ඔබෙන් එහා ලොවක් තිබ්බෙ නෑ එදා
පන වුනත් දෙන්න ආසාවෙන් හිටිය මා
දුන්නට කඳුලු හේදි දෙපයට ගත් වාරු තේරි
මිනිහෙක් වෙන්න හිතුනෙ ගියදායි ඔයා
දුප්පත් තමයි අපි පොහොසත් හිතක් නැති
පිංවත් වුනොත් යලි පව් කරන්නෙපා යලී
මහ ගොඩක් බලාපොරොත්තු දීලා ඔයා
මා දමා ගියේ හිතක් නෑ වගෙ තමා
මට ඔබෙන් එහා ලොවක් තිබ්බෙ නෑ එදා
පන වුනත් දෙන්න ආසාවෙන් හිටිය මා