දුප්පතාට කෝ සැප ලෝකේ..

Duppathata Ko Sapa Loke

mohideen baig
දුප්පතාට කෝ සැප ලෝකේ.. Lyrics

දුප්පතාට කෝ සැප ලෝකේ..
මේ.. ජන සමාජ දෙපිලක්‌ බෙදිලා..

දුප්පතාට කෝ සැප ලෝකේ..
මේ.. ජන සමාජ දෙපිලක්‌ බෙදිලා..
දුප්පතාට කෝ සැප ලෝකේ..

නැති බැරකම්‌ ඔහු පොළඹයි.. නොමග යවයි සොරෙකු කරයි..
නැති බැරකම්‌ ඔහු පොළඹයි.. නොමග යවයි සොරෙකු කරයි..
අන්ත දුකේ ඔබ වැටුණා නම්‌ දරාපු සොරෙකු වුණා..
අන්ත දුකේ ඔබ වැටුණා නම්‌ දරාපු සොරෙකු වුණා
අන්ත දුකේ ඔබ වැටුණා නම්‌ දරාපු සොරෙකු වුණා

දුප්පතාට කෝ සැප ලෝකේ..
මේ.. ජන සමාජ දෙපිලක්‌ බෙදිලා..
දුප්පතාට කෝ සැප ලෝකේ..

නංගි ඔබේ දුකින්‌ බොහෝ.. කවුද අනේ මෙහෙදි කළෝ..
නංගි ඔබේ දුකින්‌ බොහෝ.. කවුද අනේ මෙහෙදි කළෝ..
දැන්‌ නිරේකි ඈට මෙලෝ.. ඈ අනාථ ළඳකි අභෝ..
දැන්‌ නිරේකි අට මෙලෝ.. ඈ අනාථ ළඳකි අහෝ
අතන මෙතන ඇවිද පාරෙ.. කඳුළු බිබී වැළපෙනවා

දුප්පතාට කෝ සැප ලෝකේ..
මේ.. ජන සමාජ දෙපිලක්‌ බෙදිලා..
දුප්පතාට කෝ සැප ලෝකේ..

සුන්දරීට දුන්න ගින්න බද දෙවියනි නිවාගන්න

සුන්දරීට දුන්න ගින්න බද දෙවියනි නිවාගන්න
මුහුණ දෙන්න බෑ ලෝකේ..
මුහුණ දෙන්න බෑ ලෝකේ
අහස පොළව දෙස බලාලා.. සුසුම් හෙළා ළත වෙනවා

දුප්පතාට කෝ සැප ලෝකේ..
මේ.. ජන සමාජ දෙපිලක්‌ බෙදිලා..
දුප්පතාට කෝ සැප ලෝකේ..

කන්න වේල ගන්න සොයා.. යන්න නොදි මහපාරේ...

දික්‌ කරලා නෝට්ටු කාසි තරුණ අතින්‌ අත අල්ලා..

දන්නවාද අයියා කෙසේ.. පුංචි නගා හට වූදේ..

මොකද වෙන්නේ...කවුද දන්නේ... ඉන්නේ නැද්ද දුගියා...
ඉන්නේ නැද්ද දුගියා...

Video thumbnail