Dura atha uwada dakina laga patha Lyrics
දුර ඈත වුවද ගතිනා..
ළඟපාත නොවෙද සිතිනා..
ඇළපාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා..
මදහාස නගන් ගජමන් නෝනා..
දුර ඈත වුවද ගතිනා..
ළඟපාත නොවෙද සිතිනා..
ඇළපාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා..
මදහාස නගන් ගජමන් නෝනා..
පුන්සඳ ලෙද කළුවර යහනේ...
පුන් සිසිවත කඳුළින් තෙමුණේ..
පුන්සඳ ලෙද කළුවර යහනේ...
පුන් සිසිවත කඳුළින් තෙමුණේ..
තහනම්ද සතුට ළඳුනේ..
මේ දුකද සැපයි.. නුඹේ හිතට කැපයි..
මදහාස නගන් ගජමන් නෝනා..
රන්රස සේ ගැළපෙන සේමා..
දුන් රස කවි රසවිඳ බෝමා..
රන්රස සේ ගැළපෙන සේමා..
දුන් රස කවි රසවිඳ බෝමා..
නොබැඳෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි.. උදහාස කිමැයි..
මදහාස නගන් ගජමන් නෝනා..
දුර ඈත වුවද ගතිනා..
ළඟපාත නොවෙද සිතිනා..
ඇළපාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා..
මදහාස නගන් ගජමන් නෝනා..
මදහාස නගන් ගජමන් නෝනා..
මදහාස නගන් ගජමන් නෝනා...