දුර ඉදන් බලන් ඉන්නම්

Dura Idan Balan Innam


දුර ඉදන් බලන් ඉන්නම් Lyrics

හදවතක් හැඩයට චිත්‍රයක් ඇන්දම
එය මැදින් ලිව්වා මං
ඔබෙ නමේ මුලකුර
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...

🅼🆄🆂🅸🅲

දුර ඉඳන් බලන් ඉන්නම්
ළඟට නෑවිත්ම ඉන්නම්
මගෙන් යොදුනක් ඈත සිටියත්
ඔබව මනසින් විඳිනවා...
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...
🅼🆄🆂🅸🅲

වෙන කෙනෙක් ළඟට නොගිහින්
ඔය හිතේ ඉඩක් ඇත්තම්
ආයෙමත් මා ළඟට ආවොත්
පිළිගන්නම් ඔබව මා...
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...
මාත් එක්ක දැන් කතාබහක්වත්
නැති වුනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රධාන චරිතය වුනා...

Video thumbnail