දුරස්‌ වන්නට මේ ලෙසින්‌

duras wannata me lesin

Dayarathna Ranathunga
දුරස්‌ වන්නට මේ ලෙසින්‌ Lyrics

දුරස්‌ වන්නට මේ ලෙසින්‌
ඇයිද අප හමුවුනේ..
දුරස්‌ වන්නට මේ ලෙසින්‌
මොටද අප ඉපදුණේ..

දුරස්‌ වන්නට මේ ලෙසින්‌
ඇයිද අප හමුවුනේ..
දුරස්‌ වන්නට මේ ලෙසින්‌
මොටද අප ඉපදුණේ..

අත්වැල්‌ බැඳගෙන මංමාවත්‌ දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද

අත්වැල්‌ බැඳගෙන මංමාවත්‌ දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක්‌ වගේ සුරතලෙන්‌
ඔබ හිනැහුණු ඒ කාලය මතකද

දුරස්‌ වන්නට මේ ලෙසින්‌
ඇයිද අප හමුවුනේ..
දුරස්‌ වන්නට මේ ලෙසින්‌
මොටද අප ඉපදුණේ..

අනාගතේ ගැන අහස්‌ මාලිගා
අප දෙන්නා මැවූ කාලය මතකද

අනාගතේ ගැන අහස්‌ මාලිගා
අප දෙන්නා මැවූ කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින්‌ එදා මා
ඔබේ ළඟින්‌ උන්‌ කාලය මතකද

දුරස්‌ වන්නට මේ ලෙසින්‌
ඇයිද අප හමුවුනේ..
දුරස්‌ වන්නට මේ ලෙසින්‌
මොටද අප ඉපදුණේ..

දුරස්‌ වන්නට මේ ලෙසින්‌
ඇයිද අප හමුවුනේ..
දුරස්‌ වන්නට මේ ලෙසින්‌
මොටද අප ඉපදුණේ..

Video thumbnail